
සඳ රෑ ක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා
ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා
අසන්න
ගැයුම: මිල්ටන් මල්ලවාරච්චි
ඔබත් සුභාවිත සිංහල ගීතයේ මිහිර විඳින රසිකයෙක් නම්, නාද රසයෙන් එපිට ගිය ගීයක පදරුත් සොයා යන්නෙක්නම් මේ ඔබේ අඩවියයි...
No comments:
Post a Comment
ඔබේ අදහස් සිංග්ලිෂ් වලින් ලියන්න කැමතිනම්